සම්පූර්න වීඩියෝ එක නොදැක මේක ලදරුවන්ගේ මස්කඩයක් කියල නිගමනය කලේ කොහොමද? සමහර විට මේ විශාල රෝහලක මලදරු උපත් වෙච්ච ලදරුවන් වෙන්න පුලුවන්. වෛද්‍ය වරුන් ඒ ලදරුවන් පරීක්ශා කරනව වෙන්න පුලුවන්. වීව්ස් වැඩි කරගන්න දිග වීඩියෝවක පොඩි කොටසක් කපල අරන් තමන්ගෙ මානසික මට්ටමේ හෙඩ් ලය්න් එකක් දාල බොරුවක් ප්‍රචාරය කරනව කියලය් මගේ අදහස

ReplyDelete