සදීර සමරවික‍්‍රම ‘ 0 ‘න් වාර්තා තියයි පළමු එක්දින තරග දෙකේදීම ලකුණු නොලබා දැවී ගිය 02වන ශ‍්‍රී ලාංකික පිතිකරුවා ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නවක පිතිකරු සදීර සමරවික‍්‍රම වාර්තා පොත් අතරට එක්වුවා තරගාවලිය අතරතුර සංචිතයට කැදවු සදීර සජාහි පැවැති සිව්වැනි තරගයේදී හා ඊයේ සාජාහි පැවැති පස්වැනි තරගයේදි ලකුණු නොලබාම දැවී ගියා. පිට පිටම සිය පළමුු එක්දින තරග දෙකේදීම දැවී ගිය පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා වූයේ සුසිල් ප‍්‍රනාන්දුයි. ඔහු මෙවැනි දැවී යාමකට හසු ව තිබුණේ 1983 වසරේදීයි.
Post a Comment