Header Ads

ලෝකෙම ඉදිරියේ ලංකාව චාටර් වෙයි එක දිගට මැච් පරදින අස්සේ ක්‍රිකට් ලොක්කෝ ඩුබායි වල නිදියන්න ගෑනු හොයපු හැටි



ලෝකෙම ඉදිරියේ ලංකාව චාටර් වෙයි එක දිගට මැච් පරදින අස්සේ ක්‍රිකට් ලොක්කෝ ඩුබායි වල නිදියන්න ගෑනු හොයපු හැටි


අපේ ක්‍රිකට් ලෝලින්නම් මේ දවස් වල අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැනනම් ඉන්නේ සතුටකින් නෙමෙයි. මොකද එක දිගට අපේ ටීම් එක දිගට හරහට පරදිනවා. ඒ අස්සේ ඩුබායි ගිහින් ඉන්න ක්‍රිකට් ලොක්කෝ කරන වැඩ නිසා අපේ රටේ නම තවත් විනාශ වෙන තෙත්වෙට පත්වෙලා. අපි මේ කියන්නනම් යන්නේ ඒ තරම් සතුටුදායක ආරංචියක් නෙමෙයි.
ක්‍රිකට් තරංග වලට ඩුබායි ගිහින් ඉන්න ක්‍රිකට් ලොක්කෝ ඩුබායි වලදී නිදියන්න ගැහැනුන් හොයපු පුවතක් මේ වනවිට විදෙස් මාධ්‍යය ලොවටම හෙළිකර අවසානයි වැඩි විස්තර සහ ඡායාරුප සහිත වීඩියෝව පහතින්

No comments