සසර ගමින් එතෙරවන්න ප්‍රවින රංගන ශිල්පියා සියල්ල අතහැර මහණ වෙයි
සසර ගමින් එතෙරවන්න ප්‍රවින රංගන ශිල්පියා සියල්ල අතහැර මහණ වෙයි
පසුගිය දිනවලනම් ලංකාවේ රංගන ශිල්පින් ගැන ඇහුනේ අපිට හොඳ අරන්චිනම් නොවෙයි. මඩ ගසා ගැනීම , අද නිරුවත් දර්ශන වල රඟපෑම නිසා සමාජයෙන් හිමිවූ ප්‍රහාර ඒ වගේ සියදිවි නසාගැනීම් වගේ දේවල් තමයි අපිට අහන්න ලැබුනේ.
හැබැයි අදනම් අපි කියන්න යන්නේ ඒවාට හාත් පසින්ම වෙනස් දෙයක් ලංකාවේ ටෙලිනාට්‍ය කක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රසිද්ධ නළුවෙක් වන රංගන ශිල්පී සෝමසිරි ආලකොලාංග මහතා හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමි පැවිදි වූ පුවතක් ගැන අපිට දැනගන්නට ලැබුනා වැඩි විස්තර සහ ඡ්යරුප පහතින්



Post a Comment