2017 වසරේ වැඩිම ආදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පුහුණු කරුවන් මෙන්න VIDEO
2017 වසරේ වැඩිම ආදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පුහුණු කරුවන් මෙන්න VIDEO
ක්‍රිකට් ක්‍රීඩකයන් කියන්නේ හොඳ ආදායමක් ලබන අය කියල ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැනේ.එකනේ එයාලට නම් දින්නත් මුදල් පැරදුනත් මුදල් පැරදුනත් මුදල් බලන අපිට තමයි මොනවත් නැත්තේ කියල කියන්නේ.
ක්‍රීඩකයෝ ලබන ආදායමත් රටෙන් රටට වෙනස් වෙනවා.cricket monthly සඟරාව මේ අව්රුද්දෙ ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේම පුහුණු කරුවොත් ලබන ආදායම ගැන අපුරු වාර්තාවක් එලි දක්වල තියනවා.
මේ වාර්තාවට අනුව ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් තමයි වැඩිම ආදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකය විදියට සැලකෙන්නේ.මේ තියෙන්නේ ක්‍රීඩකයන්ට ගිවිසුම් ගත ආදායම සහ තරඟ වලින් එන ආදායම ගැන විතරයි.
මේ වාර්තාවෙන් පේන්නේ අඩුම ආදායමක් ලබන සිම්බාබ්වේ නායකයාගේ ඉපයීම වගේ විසිගුනයක් විතර ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් උපයනවා කියන එක.
ක්‍රීඩකයෝ මේ විදියට උපයද්දී ප්‍රධාන ක්‍රිකට් පුහුණු කරුවොත් සැලකිය යුතු ආදායමක් ලබනවා.ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රී තමයි වැඩිම ගානක් ගෙවල තියාගෙන ඉන්න පුහුණු කරුවා.මේකේ ඉන්න අඩුම ආදායමක් ලබන දකුණු අප්‍රිකා පුහුණු කරුවා දැන් දකුණු අප්‍රිකාවේ පුහුණුකාර ධුරයේ නැති උනත්,ඔහු ඉන්න කාලේ ඔහුගේ වාර්ෂික ඉපයීම තමයි මෙතන තියෙන්නේ.
මේ වාර්තාව බලල හුල්ලන්න එපා මෙයාල ට ලැබෙන සල්ලියක් කියල අනිත් ක්‍රීඩා එක්ක බලද්දී මෙයාලට ලැබෙන්නේ මොනවද කියල හිතෙයි මේක බැලුවම

Post a Comment